Opening book details…
Can I read Wishmitha Sihina Dakinna (විශ්මිත සිහින දකින්නා) on EtoBox?
Wishmitha Sihina Dakinna (විශ්මිත සිහින දකින්නා) by Damitha Nipunajith is a book available to read on EtoBox.
What is Wishmitha Sihina Dakinna (විශ්මිත සිහින දකින්නා) about?
සිහිනය හැම දෙයක්ම සාමාන්ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉඳිමින්ම ඔබ ඉරණම තුළම ජීවත් වේවි. ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි. ඒ, ඉරණිම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකින්. විජය දේශය නමුත් අපට වුණේ විශාල අත්වැරැද්දක්, ලංකාවේ ඒ කාලෙ ඇත්තටම එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා. අදටත් ක්රියාත්මක වෙනවා. ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා, නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙවෙයි, වෙනත් තාක්ෂණයකින්. ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණනකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම විය. අදිස් අවිය තරප්පු පෙළින් බැස ආ ජුල්ස් වර්න් විස්මයට පත් දෑසින්, තමා ඉදිරියේ් සිටින තරුණයාගේ ඇඳුම් පැළඳුම් හා හැඩරුව දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය. එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ. ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්රබන්ධකරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්රිකයාව විස්මයෙන් අළලවන්නට සමත් විය. ” ඔබ අනාගතයෙන්ද...........?ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙන් විද්යාවේදී උපාධිය ලබා ගැනීමෙන් පසුව විද්යා සන්නිවේදකයකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්රී ලංකා විද්යාභිවර්ධන සංගමය විසින් පිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්යා සන්නිවේදකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කල
- Author
- Damitha Nipunajith
- Publisher
- Sooriya Publications
- Language
- SI