Can I read IQMS Application Download Guide on EtoBox?
IQMS Application Download Guide by Santhush Fernando is a document available to read on EtoBox.
What is IQMS Application Download Guide about?
“ශ්රී ලංකාව ලොව විශිෂ්ටතම දේශයක් බවට පත් කිරීම උදෙසා, සුපිළිපන් හදැති අභිමානවත් ශ්රී ලාංකේය පරපුරක් බිහි කිරීම” පරමාදර්ශී අභිලාශය හා දැක්ම කොටගනිමින් සම්පාදනය කොට ඇති, ශ්රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්රියාකාරී සැලැස්ම සැකසීමෙහිදීද දූෂණයට එරෙහි සටනට විශාල ප්රජාවක් දායක කර ගැනීම කෙරෙහි ප්රමුඛ අවධානයක් යොමු කර තිබේ. ඉදිරි පස් වසර තුළ (2019-2023) ක්රියාවට නැංවීමට නියමිත එම සැලැස්මෙහි දෙවන උපායමාර්ගය වන්නේ සාරධර්ම මත පදනම් වූ අධ්යාපනයහා ප්රජා සහභාගීත්වයයි.
- Author
- Santhush Fernando
- Language
- EN